Monday, July 30, 2012

කොළඹ ජනප්‍රිය බාලිකා විද්‍යාලයක ප්‍රාථමික ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන්ට පංතිභාර ගුරුතුමියක්‌ විසින් පසුගිය සතියේ අපූරු අවවාදයක්‌ ලබාදී තිබුණි. ළමයි ඔයාලට ලොකු අක්‌කලා පාසලේ තැන් තැන්වලට යන්න එන්න කියලා කථා කළොත් යන්න එපා. එහෙම කථා කළොත් වහාම අපට ඇවිත් කියන්න.

මෙම අවවාදය තේරුම් ගැනීමට නොහැකි වූ ශිෂ්‍යාවක්‌ ගුරුවරියගෙන් ඒ ගැන විමසා ඇත. ඊට නිසි පිළිතුරු දීමට නොහැකි වූ ඇය පවසා ඇත්තේ ඔයාල දැනට අපි කියන දේ අහන්න කෝ... යෑයි කියාය.

Thursday, July 19, 2012


මමයි චමියයි එකතුවෙලා දිනමිණ පත්තරේ පුංචියට උනත් කරපු ලොකු වෙනසක් තමයි ඉතින් ඔය අකුණ කියන විශේෂාංගය.ඕක නිසා  පොලිසියේ මහත්වරුත් අපිත් එක්ක අමනපකම් ඇතිවෙන්න ඇති.ඒත් අපිට උවමනා කළේ යහපත් ශ්‍රී ලංකාවක් බිහිකරන්නයි.



Wednesday, July 18, 2012

ඔන්න ඉතින් මටත් නිකන් ඉන්න බැරි කමට බ්ලොග් එකක් හදාගන්න හිතුනා.ප්‍රබූගෙ වැයික්කිය පටන්ගත්තේ රස්සාව කරන ගමන් ලැබෙන පොඩි පොඩි විවේක වෙලාවලදියි.

මගේ වැයික්කියේ තියන සමහර දේවල් ඔයාලට අලුත් අත්දැකීමක් වේවි කියල හිතනව.

ඉතින් එන්න මගේ වැයික්කියට.

ගොඩ වැදිලා මගේ වැයික්කියේ දාල තියන සෙල්ලම් කොහොමද කියල අදහසක් දෙකක් දාන්නත් ඔන්න අමතක කරන්න එපා හෙදේ..මෙහෙම එකක් හදන්න මාව අවුස්සපු දිනමිණේ ධනුවටත් ඔන්න ස්තූති පාරක් නොදැන්මොත්  මිනිහ තරහ වේවි.ඔන්න ඉතින් ස්තූතියි හොදේ

සිංහල නැත්නම්

හැම දේකටම මුල

උණු කැවුම්

දැන් ඉන්න අය

රස්තියාදු ගහපු සෙට් එක

අපේ ගැන්සිය

කැමති සෙට් එක

හොයමුකො බලන්න

පිය නගන්න

samakaya wate

උණු උණු නිව්ස් බලමුද?

http://www.aluthnews.com/

මටත් දෙන්න ඉඩක්

ප්‍රබූගේ වැයික්කිය
Twitter Bird Gadget