Wednesday, October 10, 2012
මගේ මේ ලිපිය හොඳට පැහැදිලිව කියවන්න පහත
ලින්ක් එක ක්ලික් කරන්න
http://www.dinamina.lk/epaper/art.asp?id=2012/10/10/pg26_0&pt=p&h=
http://www.dinamina.lk/epaper/?id=26&tday=2012/10/10
Saturday, October 6, 2012
වසර 3කට පෙර ,
" කට්ටියක් අපිට වෙඩි තියනවා " ....
ක්‍රිස්ටිනාට ඉන් අනතුරුව ඇසුණේ වෙඩි හඩවල් පමණි. ඇගේ නෙතගින් කදුළු වැගිරුණේ ඇයටත් නොදැනුවත්වය.
ඒ මහේලගේ දිවියේ කටුකම බියකරුම දිනයයි. ක්‍රිකට් ලොවේ තම සමීපතම සගයා කුමාර සංගක්කාරද මරණයෙන් බේරිමට උත්සහ දරන ආකාරය ඔහු දුටුවේය.
ඔහු පසු කලෙක මිතුරන් හා පැවසුවේ මෙයයි.
" මම හිතුවා එදා මම මැරෙයි කියලා "
අද ,
වසර 30 කට අධික කාලයක් යුද්දයෙන් බැට කා ශ්‍රි ලංකාවාසීන් අද ආඩම්බරයෙන් ලෝක විස්සයි විස්ස ලෝක කුසලානය තම සුන්දර දූපතේ පවත්වයි. ශ්‍රි ලංකාව අවසාන තරගයටද සුදුසුකම් ලබා ඇත.
ශ්‍රි ලංකාවාසීන් සිනහමුසු මුහුණින් සිටියත් ඔවුන් කිසිවිටෙකත් ඔවුන්ගෙ අවාසානාවන්ත සිවිල් යුද්ධය සිතින් අමතක කර නොමැත.
ඔවුන් අද ලොවටම පවසන්නෙ ඔවුන් සිටිය ආකාරත් අද සිටින ආකරයත්ය.අවසන් තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය ලබා දුන්නේ කොටි සංවිධානය විසින් ඝාතනය කල හිටපු ශ්‍රි ලංකා ජනපති රණසිංහ ප්‍රේමදාසය.
යුද්ධයෙන් පසු ශ්‍රි ලංකා ජනතාවට නැවත සතුටු විය හැකි ආරංචිය බොහෝ දුරට මෙම ලෝක කුසලානය වීමට ඉඩ තිබේ. එය මේ ඉරිදා තීරණය වනු ඇත.
එහෙත් ශ්‍රි ලාංකීය ජනතාව ඔවුන්ගේ ක්‍රිකට් නායකයා ගැන ආඩම්බර විය යුතුය. ඒ ඇයි ?
අවසාන පුර්ව තරගයට පෙර මහේල සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙ තේ පානය කරමින් සිටියේය. හැමෝම ඔහු දෙස බලයි.
පැපුවානිව්ගිනියා මුහුදේ ගිලෙමින් තිබූ මගී නැවක ජීවිත 246 බේරා ගැනීමේ මෙහෙයුමට නායකත්වය දුන් ශ්‍රී ලංකික කපිතාන් වරයෙකු එංගලන්තයේ දී ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබා ඇත.
2012 ලොයිඩ්ස්වල ජාත්‍යන්තර සම්මාන උලෙළේ ‘Amver Assisted Rescue at Sea Award’සම්මානය ලැබූ කපිතාන් විමර්ශන ෂෙරෝස් විදානගමගේ ටෙහ් චයිනා නැවිගේෂන් සමාගමේ Mv-Kwangtung නැවේ කපිතාන් වරයාවේ.
එංගලන්තයේ ලන්ඩන් නුවර ලොංචස්ටර් හෝටලයේ දී සැප්තැම්බර් 26 දින එරට නාවික කටයුතු ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මාන උළෙල පැවැත්විණි.
Subscribe to:
Posts (Atom)
සිංහල නැත්නම්
හැම දේකටම මුල
උණු කැවුම්
-
රන් 15 යි රිදී 14 යි ලෝකඩ 1 යි ලෝකයේම 1 ලෝකයේ රටවල් සමූහයක සහභාගිත්වයෙන් පවත්වන ඉහළම තරගාවලිය "ඔලිම්පික්" යනුවෙන් හැඳි...
-
ඇය ලෝකයේ වියපත්ම තැනැත්තියයි. වයස අවුරුදු 113යි. ඇය වාමන ගැහැනියක් හෙවත් ඉතා කුඩා ශරීරයක් ඇති ගැහැනියක්. ඉන්දියාවේ භූපාල් ප්‍රදේශයේ ජ...
-
ඔන්න ඉතින් මගේ දෙවෙනි වැඩේ තමයි මේක.කොකා කෝලා ලිපියට නම් ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා.කොහොම උණත් ලිපියක් විදියට මේක සාර්ථකද කියලා ඔයාලම කියවල...
-
ඇය ඔහුට ඇගේ පන මෙන් ආදරය කලාය.ඔවුන් ජීවත වූයේ ඔවුන්ගේම ලෝකයක් තනාගෙනය.ඔවුන්ගේ මෙම ආදරය උසස් පෙළ ආරම්භ වීමත් සමඟ තවත් දලු ලා වැඩැන්නට වි...
-
මේ පුංචි කතාවෙන් අපිට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියනවා.ඔයාලම කියවල බලන්නකෝ මේ කතාව කොයිතරම් අත්තද කියලා.
දැන් ඉන්න අය
රස්තියාදු ගහපු සෙට් එක
අපේ ගැන්සිය
කැමති සෙට් එක
හොයමුකො බලන්න
උණු උණු නිව්ස් බලමුද?
http://www.aluthnews.com/




