Monday, July 30, 2012
කොළඹ ජනප්‍රිය
බාලිකා විද්‍යාලයක ප්‍රාථමික ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන්ට පංතිභාර
ගුරුතුමියක් විසින් පසුගිය සතියේ අපූරු අවවාදයක් ලබාදී තිබුණි. ළමයි ඔයාලට ලොකු
අක්‌කලා පාසලේ තැන් තැන්වලට යන්න එන්න කියලා කථා කළොත් යන්න එපා. එහෙම කථා කළොත්
වහාම අපට ඇවිත් කියන්න.
මෙම අවවාදය තේරුම් ගැනීමට නොහැකි වූ ශිෂ්‍යාවක් ගුරුවරියගෙන් ඒ ගැන විමසා ඇත. ඊට නිසි පිළිතුරු දීමට නොහැකි වූ ඇය පවසා ඇත්තේ ඔයාල දැනට අපි කියන දේ අහන්න කෝ... යෑයි කියාය.
Wednesday, July 18, 2012
ඔන්න ඉතින් මටත් නිකන් ඉන්න බැරි කමට බ්ලොග් එකක් හදාගන්න හිතුනා.ප්‍රබූගෙ වැයික්කිය පටන්ගත්තේ රස්සාව කරන ගමන් ලැබෙන පොඩි පොඩි විවේක වෙලාවලදියි.
මගේ වැයික්කියේ තියන සමහර දේවල් ඔයාලට අලුත් අත්දැකීමක් වේවි කියල හිතනව.
ඉතින් එන්න මගේ වැයික්කියට.
ගොඩ වැදිලා මගේ වැයික්කියේ දාල තියන සෙල්ලම් කොහොමද කියල අදහසක් දෙකක් දාන්නත් ඔන්න අමතක කරන්න එපා හෙදේ..මෙහෙම එකක් හදන්න මාව අවුස්සපු දිනමිණේ ධනුවටත් ඔන්න ස්තූති පාරක් නොදැන්මොත් මිනිහ තරහ වේවි.ඔන්න ඉතින් ස්තූතියි හොදේ
Subscribe to:
Comments (Atom)
සිංහල නැත්නම්
හැම දේකටම මුල
උණු කැවුම්
-
ඔයාලාට පහතින් දැක්වෙන චක්‍රය භාවිතයෙන් ඔබගේ ඉපදෙන්න ඉන්න දරුවාගේ ලිංගික භාවය ඉතා පහසුවෙන් නිශ්චය කරගන්න පුළුවන්.මේ ගැන තොරතුරක් මට මගේ...
-
රන් 15 යි රිදී 14 යි ලෝකඩ 1 යි ලෝකයේම 1 ලෝකයේ රටවල් සමූහයක සහභාගිත්වයෙන් පවත්වන ඉහළම තරගාවලිය "ඔලිම්පික්" යනුවෙන් හැඳි...
-
උපන් ලපය වාසනාව හෝ අවාසනාව රැගෙන එන්නේ යෑයි විශ්වාසයක් අප තුළ ඇත. උපන් ලපය නිසා ලැබෙන වාසනාව හෝ අවාසනාව තීරණය වන්නේ උපන් ලපය පිහිටා ඇති ස්...
දැන් ඉන්න අය
රස්තියාදු ගහපු සෙට් එක
අපේ ගැන්සිය
කැමති සෙට් එක
හොයමුකො බලන්න
උණු උණු නිව්ස් බලමුද?
http://www.aluthnews.com/




