Thursday, August 23, 2012
ඔයාලාට පහතින් දැක්වෙන චක්‍රය භාවිතයෙන් ඔබගේ ඉපදෙන්න ඉන්න දරුවාගේ ලිංගික භාවය ඉතා පහසුවෙන් නිශ්චය කරගන්න පුළුවන්.මේ ගැන තොරතුරක් මට මගේ යාළුවෙකුගෙන් ලැබුණා.ඉතින් ගොඩාක් මහන්සි වෙලා හොයල හොයලා..... අන්තිමට ඒ වගුව හොයාගන්න මට පුළුවන් වුණා.ඉතිං මේක මං ඔයාලටත් දෙන්න තීරණය කළා.
චක්‍රයේ ඉහළ පේළියේ කාන්තාවගේ වයස දැක් වෙනවා. උදාහරණ - කාන්තාවගේ වයස 27ක් වන විට ගැබ් ගන්නේ ජනවාරි මාසයේ නම් ඇයට උපදින දරුවා ගැහැණු දරුවකු වේ.මේ අනුව ඔබේ දරුවා පිරිමි ද,ගැහැණු ද යන්න නිශ්චය කර ගත හැකි වෙනවා පමණක් නොව අනාගතයේ දී අවශ්‍ය ගැහැණු දරුවෙක් ද, පිරිමි දරුවෙක් ද යන්නද මෙමගින් මාසය අනුව නිශ්චය කරගත හැකි වෙනවා. මෙය චීනයේ පීකිං නුවර රාජකීය පවුලකින් උපුටා ගන්න ලද වගුවක් . මෙය 99%ක් සත්‍ය ප්‍රතිඵල ලබා දී තිබෙනවා
F= පිරිමි M= ගැහැණු
Subscribe to:
Post Comments (Atom)
සිංහල නැත්නම්
හැම දේකටම මුල
උණු කැවුම්
-
ඔන්න ඉතින් මටත් නිකන් ඉන්න බැරි කමට බ්ලොග් එකක් හදාගන්න හිතුනා.ප්රබූගෙ වැයික්කිය පටන්ගත්තේ රස්සාව කරන ගමන් ලැබෙන පොඩි පොඩි විවේක වෙලාවල...
-
සේද මවතේ ගමන් කරන සෑම අයෙකුටම ලෝක ඉතිහසයෙන් සැඟව ගිය බොහෝ රහස් සොයා ගත හැක.මහා අසියානු සංස්කෘතිය බටහිර ලෝකයට සම්ප්‍රේශණය වුයේ මෙම මාර්ග...
-
සුසන්තිකා , දමයන්ති දර්ශා , මේරියන් ජෝන්ස් , මයිකල් ජෝර්ඩ්න් මෙම නම් පෙළ ඔබ අසා ඇතුවාට සැකයක් නැත. නමුත් ඔබ R. කරුණානන්ද යන නම අසා තිබේ ...
-
ශරීරය අලංකාර ලෙස සැරසීමේ කලාවන් අතුරින් දිගුම ඉතිහාසයකට හිමිකම් කියන කලාවක් වනුයේ ශරීරයේ රූප කෙටීමේ නොහොත් පච්ච කෙටීමේ කලාවයි. අතීතයේ විසූ...
-
රන් 15 යි රිදී 14 යි ලෝකඩ 1 යි ලෝකයේම 1 ලෝකයේ රටවල් සමූහයක සහභාගිත්වයෙන් පවත්වන ඉහළම තරගාවලිය "ඔලිම්පික්" යනුවෙන් හැඳි...
දැන් ඉන්න අය
රස්තියාදු ගහපු සෙට් එක
අපේ ගැන්සිය
කැමති සෙට් එක
හොයමුකො බලන්න
උණු උණු නිව්ස් බලමුද?
http://www.aluthnews.com/



0 comments:
Post a Comment
බොහොම ස්තූතියි.....