Wednesday, July 18, 2012
ඔන්න ඉතින් මටත් නිකන් ඉන්න බැරි කමට බ්ලොග් එකක් හදාගන්න හිතුනා.ප්‍රබූගෙ වැයික්කිය පටන්ගත්තේ රස්සාව කරන ගමන් ලැබෙන පොඩි පොඩි විවේක වෙලාවලදියි.
මගේ වැයික්කියේ තියන සමහර දේවල් ඔයාලට අලුත් අත්දැකීමක් වේවි කියල හිතනව.
ඉතින් එන්න මගේ වැයික්කියට.
ගොඩ වැදිලා මගේ වැයික්කියේ දාල තියන සෙල්ලම් කොහොමද කියල අදහසක් දෙකක් දාන්නත් ඔන්න අමතක කරන්න එපා හෙදේ..මෙහෙම එකක් හදන්න මාව අවුස්සපු දිනමිණේ ධනුවටත් ඔන්න ස්තූති පාරක් නොදැන්මොත් මිනිහ තරහ වේවි.ඔන්න ඉතින් ස්තූතියි හොදේ
Subscribe to:
Post Comments (Atom)
සිංහල නැත්නම්
හැම දේකටම මුල
උණු කැවුම්
-
මමයි චමියයි එකතුවෙලා දිනමිණ පත්තරේ පුංචියට උනත් කරපු ලොකු වෙනසක් තමයි ඉතින් ඔය අකුණ කියන විශේෂාංගය.ඕක නිසා පොලිසියේ මහත්වරුත් අපිත් එක්ක...
-
රන් 15 යි රිදී 14 යි ලෝකඩ 1 යි ලෝකයේම 1 ලෝකයේ රටවල් සමූහයක සහභාගිත්වයෙන් පවත්වන ඉහළම තරගාවලිය "ඔලිම්පික්" යනුවෙන් හැඳි...
-
පැපුවානිව්ගිනියා මුහුදේ ගිලෙමින් තිබූ මගී නැවක ජීවිත 246 බේරා ගැනීමේ මෙහෙයුමට නායකත්වය දුන් ශ්රී ලංකික කපිතාන් වරයෙකු එංගලන්තයේ දී ජාත්...
-
ඔන්න ඉතින් මගේ දෙවෙනි වැඩේ තමයි මේක.කොකා කෝලා ලිපියට නම් ගොඩාක් හොඳ ප්රතිචාර ලැබුණා.කොහොම උණත් ලිපියක් විදියට මේක සාර්ථකද කියලා ඔයාලම කියවල...
-
ඔයාලාට පහතින් දැක්වෙන චක්රය භාවිතයෙන් ඔබගේ ඉපදෙන්න ඉන්න දරුවාගේ ලිංගික භාවය ඉතා පහසුවෙන් නිශ්චය කරගන්න පුළුවන්.මේ ගැන තොරතුරක් මට මගේ...
දැන් ඉන්න අය
රස්තියාදු ගහපු සෙට් එක
19761
අපේ ගැන්සිය
කැමති සෙට් එක
හොයමුකො බලන්න
උණු උණු නිව්ස් බලමුද?
http://www.aluthnews.com/
7 comments:
නියමයි මචං, උඹේ වැයික්කියට මෙන්න අපෙන් හරසර. ජයවේවා
වැයික්කිය උඹේ වුනාට චන්ඩිය මමයි..........
නියමයි මචෝ
thanks naleen aiye
ප්‍රබූ..ඔයාගේ වැයික්කිය දැක්ක ගමන් රවුමක් දාන්න හිතුනා.හරිම ලස්සනයි..මල් 7 යි.
NIYAMAI. ASTRA & OLYMPIC NEWS ELA.
ko mata sthuthi....
Post a Comment
බොහොම ස්තූතියි.....