Wednesday, August 1, 2012
තම මව 'ප්‍රී එක්ලන්මිසියා' තත්ත්වයෙන් පීඩා විදීම නිසා ඒන්ජල්ට අනික් දරුවන්ට මෙන් මාස දහයක් මවු කුස තුළ වැඩෙන්නට හැකි වුණේ නෑ.රූබිට මාස තුනහමාරක් වැනි ඉතා කෙටි කාලයකින් මෙලොව එළිය දකින්න සිදු වුණා.ඒ 2006 පෙබරවාරි 03වැනි දිනයි.
එතරම් අඩු කාලයකින් මෙලොව එළිය දුටු රූබිට වැඩි කාලයක් ජීවත් වෙන්න වාසනාවක් ලැබෙතැයි කිසිවකුත් සිතුවෙනම් නෑ.ඇගේ උපත් බර අවුන්ස දොලහමාරක් පමණ වුණා.
ශරීර ප්‍රමාණය මවගේ අල්ලේ ප්‍රමාණයට සමාන වූ අතර ඇයගේ අල්ල මවගේ නියපොත්තක් තරම් වුණා.ආහාර ලෙස පැය 4කට වරක් මවු කිරි බිංදු කිහිපයක් ඇයට ලබාදුන් අතර පහළොස් වරක් ඇයට රුධිරය ලබා දී තිබෙනවා.
රූබිගේ හුස්ම ගැනීම පවා වරින් වර නතර වී තිබෙනවා.බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් ඇයගේ ජීවිතය බේරගන්න නොකළ සටනක් නැහැ.අවසානයේ සියල්ලම මවිතයට පත් කරමින් ඇය ජීවත් වීමට සමත් වුණා.මෙතරම් අඩු මාස ගණනකින් ඉපදී දිවි බේරාගත් එකම සිගිත්තිය වන්නේ රූබියි.මේ වන විට ඇය බ්‍රිතාන්‍යයේ කුඩාම දරුවා ලෙස වාර්තා පොතට එක්වී තිබෙනවා.
Subscribe to:
Post Comments (Atom)
සිංහල නැත්නම්
හැම දේකටම මුල
උණු කැවුම්
-
ඔන්න මං මේ වතාවේ ඔයාලට දෙන්න යන්නේ ටිකක් වැදගත් දෙයක්.ඒ තමයි සාමාන්‍ය ජනතාව විදියට දැනගතයුතු නීතිමය කරුණු කිහිපයක් ගැන අද මං ඔයාලව දැනුවත් ...
-
ශරීරය අලංකාර ලෙස සැරසීමේ කලාවන් අතුරින් දිගුම ඉතිහාසයකට හිමිකම් කියන කලාවක් වනුයේ ශරීරයේ රූප කෙටීමේ නොහොත් පච්ච කෙටීමේ කලාවයි. අතීතයේ විසූ...
-
ඔහු නමින් "ජෝස් මුජීකා"ය.[José Mujica] වෙනත් ලෙසකින් කිවහොත් ඔහු උරුගුවේ රාජ්‍යයේ ජනාධිපතිවරයාය. නමුත් ඔහු ...
-
වසර 3කට පෙර , දිනක් ක්‍රිස්ටිනා ජයවර්ධනගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණි. ඒ පකිස්තානයේ සංචාරයක නිරත වී සිටි ඇගේ සැමියා මහේල ජයවර්ධනගෙන්ය...
-
අන්තර්ජාලය කියන දේ අපි හැමෝම මේ වෙනකොට භාවිත කරනවා. ඒකට වයස් භේදයක් නෑ. හැමෝටම අන්තර්ජාලය කියන දේ ගොඩක් උදව් වෙනව වගේම තමයි ඒ තුළින් අන්තර්...
දැන් ඉන්න අය
රස්තියාදු ගහපු සෙට් එක
අපේ ගැන්සිය
කැමති සෙට් එක
හොයමුකො බලන්න
උණු උණු නිව්ස් බලමුද?
http://www.aluthnews.com/



2 comments:
marai prabu wedenam niyamai mage suba pethum
මාර දේවල් තමයි දැන් කාලේ වෙන්නේ
Post a Comment
බොහොම ස්තූතියි.....