Tuesday, August 7, 2012
මේක කියවල බලල කොහොමද කියන්නකෝ. මගේ තියන අඩුපාඩු හදා ගන්නත් එක්ක ඔයාල පොඩි comment එකක් දාන්න ඔන්න අමතක කරන්නත් එපා හොදේ.
යට තියන ලින්ක් එකෙන් ගියොත් හොදට ලිපිය කියවන්න පුළුවන්.
http://dinamina.lk/epaper/?id=26&tday=2012/08/08
http://dinamina.lk/epaper/art.asp?id=2012/08/08/Pg26_0&pt=p&h=#
පොඩි කාලයක් නිහඩව ඉදලා ඔන්න ඉතින් මං ආයෙමත් පොඩි වැඩක් කළා.දිනමිණ කප්රුක පිටුවෙන් තමයි ඔන්න ඉතින් මං අයෙමත් ඔයාලා අතරට ආවේ.මේක ඩිසයින් කළෙත් මංම තමයි.පිටුව හදන්න මහන්සි වුණු දමින්ත කෞශල් අයියටයි,එච්.කේ.පීරිස් අයියටයි විශේෂයෙන් ස්තූති කරන්නත් ඕනි.
Subscribe to:
Post Comments (Atom)
සිංහල නැත්නම්
හැම දේකටම මුල
උණු කැවුම්
-
ඔන්න මං මේ වතාවේ ඔයාලට දෙන්න යන්නේ ටිකක් වැදගත් දෙයක්.ඒ තමයි සාමාන්‍ය ජනතාව විදියට දැනගතයුතු නීතිමය කරුණු කිහිපයක් ගැන අද මං ඔයාලව දැනුවත් ...
-
ශරීරය අලංකාර ලෙස සැරසීමේ කලාවන් අතුරින් දිගුම ඉතිහාසයකට හිමිකම් කියන කලාවක් වනුයේ ශරීරයේ රූප කෙටීමේ නොහොත් පච්ච කෙටීමේ කලාවයි. අතීතයේ විසූ...
-
ඔහු නමින් "ජෝස් මුජීකා"ය.[José Mujica] වෙනත් ලෙසකින් කිවහොත් ඔහු උරුගුවේ රාජ්‍යයේ ජනාධිපතිවරයාය. නමුත් ඔහු ...
-
වසර 3කට පෙර , දිනක් ක්‍රිස්ටිනා ජයවර්ධනගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණි. ඒ පකිස්තානයේ සංචාරයක නිරත වී සිටි ඇගේ සැමියා මහේල ජයවර්ධනගෙන්ය...
-
අන්තර්ජාලය කියන දේ අපි හැමෝම මේ වෙනකොට භාවිත කරනවා. ඒකට වයස් භේදයක් නෑ. හැමෝටම අන්තර්ජාලය කියන දේ ගොඩක් උදව් වෙනව වගේම තමයි ඒ තුළින් අන්තර්...
දැන් ඉන්න අය
රස්තියාදු ගහපු සෙට් එක
අපේ ගැන්සිය
කැමති සෙට් එක
හොයමුකො බලන්න
උණු උණු නිව්ස් බලමුද?
http://www.aluthnews.com/



7 comments:
අකුණෙන් කප්රැකට. පුවත් පත් සමාගමක් දක්වා දිගු ගමනක් යන්නට සුභ පැතුම් අයියා. සදා ජය
thanks malli
මගෙ උනුසුම් සුභ පතුම් මිතුර ප්‍රබූ
නියම වැඩක් ප්‍රබූ ....... හොඳ ගමනකට සුභ පැතුම්
@tharanga-thanks yalu....
@ash-thanks
wow niyamai machan digatama kargena ynna
good
Post a Comment
බොහොම ස්තූතියි.....