1968 දී අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවැති පරිගණක සමුළු වේදී 192kbක අතිශය ප්‍රථමික ධාරිතාවක් ඇති මේන්-ෆ්‍රේම් පරිගණකයක් සැතපුම් 25ක් ඈත සිට ක්‍රියා කර නරඹන්නන් විශ්මයට පත් කළ මවුසයේ නිර්මාපකයා ඩග්ලස් එන්ගල්බාට් වන මොහුයි.
මවුසය ද ඇතුළුව පරිගණක ආශ්‍රිත නිර්මාණ 200කට පමණ පේටන් බලපත්‍ර මොහු සතුයි.ඒ සෑම නිර්මණයකම විශේෂත්වය යුසර් ෆ්‍රෙන්ඩ්ලි එනම් භාවිත කරන්නට ඉතා පහසුවෙන් හැසිරවිය හැකි වීම විශේෂත්වයකි.
මුල්ම මවුසය නිපදවීමට ඩග්ලස් එන්ගල්බාට් මෙන්ම ඔහුගේ අතිජාත මිත්‍රයකු වන බිලී ඉන්ග්ලිෂ් දායක විය.මෙයට මුලින්ම මවුසය යන නම තැබුවේ ද බිලී ඉල්ග්ලිෂ් විසින් විනෝදයට බව පැවසේ.
මෙම මුල්ම මවුසය මතුපිට සුමට, පහසුවෙන් ගෙනයා හැකි වන පරිදි ලෝහ රෝදයක් සවිකළ හතරැස් එකකි.ක්‍රියාත්මක කළ යුත්තේ දණ හිස් මත තබාගෙනය. නමුත් පරිගණක කර්සරය පහසුවෙන් හැසිරවීමට එමඟින් හැකි විය.පසුව 'මවුස්' යන නමට ගැලපෙන පරිදි හිස රහිත මීයකුගේ හැඩය ඊට ලැබිණි.එය රෝලර් බෝල් මවුසයයි.
වර්තමානයේ ලේසර් මවුසය,ගයිරස්කෝප් පවුසය ආදී නව නව විශේෂාoග සහිත ඒවා බිහි විය.
සිංහල නැත්නම්
හැම දේකටම මුල
උණු කැවුම්
-
ශරීරය අලංකාර ලෙස සැරසීමේ කලාවන් අතුරින් දිගුම ඉතිහාසයකට හිමිකම් කියන කලාවක් වනුයේ ශරීරයේ රූප කෙටීමේ නොහොත් පච්ච කෙටීමේ කලාවයි. අතීතයේ විසූ...
-
ඔන්න මං මේ වතාවේ ඔයාලට දෙන්න යන්නේ ටිකක් වැදගත් දෙයක්.ඒ තමයි සාමාන්‍ය ජනතාව විදියට දැනගතයුතු නීතිමය කරුණු කිහිපයක් ගැන අද මං ඔයාලව දැනුවත් ...
-
සේද මවතේ ගමන් කරන සෑම අයෙකුටම ලෝක ඉතිහසයෙන් සැඟව ගිය බොහෝ රහස් සොයා ගත හැක.මහා අසියානු සංස්කෘතිය බටහිර ලෝකයට සම්ප්‍රේශණය වුයේ මෙම මාර්ග...
-
පොඩි කාලයක් නිහඩව ඉදලා ඔන්න ඉතින් මං ආයෙමත් පොඩි වැඩක් කළා.දිනමිණ කප්රුක පිටුවෙන් තමයි ඔන්න ඉතින් මං අයෙමත් ඔයාලා අතරට ආවේ.මේක ඩිසයින් ක...
-
සුසන්තිකා , දමයන්ති දර්ශා , මේරියන් ජෝන්ස් , මයිකල් ජෝර්ඩ්න් මෙම නම් පෙළ ඔබ අසා ඇතුවාට සැකයක් නැත. නමුත් ඔබ R. කරුණානන්ද යන නම අසා තිබේ ...



0 comments:
Post a Comment
බොහොම ස්තූතියි.....