Monday, September 3, 2012
පුදුමයි නේද?.
ඔයාලට හිතුණේ මොකක්ද?
මේක චිත්‍රයක් නෙවෙයිනම් මේක අඹපු පිළිමයක් කියලා හිතුව නේද?.
ඒකත් වැරදියි.
මේ පිළිමත් නෙවෙයි.
මේ ඉන්නෙ ඇත්තම ඇත්ත මිනිස්සු.සායම් පාවිච්චි කරල එයලා මේ විදියට හැඩ ගන්වලා තියෙන අපූරුව කොහොමද බලන්න.
මේ වගේ දෙයක් කරන්න අදහසක් ඔලුවට ආපු ඒ කලා කරුවා කොයිතරම් හිතන්න ඇත්ද බලන්න.
කරන්නම් වාලේ දෙයක් කරනවට වඩා කවුරුත් නොකරන විදියෙ අලුත්ම දෙයක් කරන්න,වෙනස්ම දෙයක් කරන්න හැම වෙලාවෙම හිතට ගන්න.තමන් කරන ඒ දේ ගෙන හිතන්න.
සුපිරි නිර්මාණ කරුවන් බිහිවුණේ එහෙමයි.ඔයාලටත් මේ වගේ සුපිරි නිර්මාණ කරුවෙක් වෙන්න බැරි කමක් නම් නෑ.ඒකට ඕන අලුත් විදියකට හිතන එකයි,මනා සැලසුමයි විතරයි.
Subscribe to:
Post Comments (Atom)
සිංහල නැත්නම්
හැම දේකටම මුල
උණු කැවුම්
-
ශරීරය අලංකාර ලෙස සැරසීමේ කලාවන් අතුරින් දිගුම ඉතිහාසයකට හිමිකම් කියන කලාවක් වනුයේ ශරීරයේ රූප කෙටීමේ නොහොත් පච්ච කෙටීමේ කලාවයි. අතීතයේ විසූ...
-
ඔන්න මං මේ වතාවේ ඔයාලට දෙන්න යන්නේ ටිකක් වැදගත් දෙයක්.ඒ තමයි සාමාන්‍ය ජනතාව විදියට දැනගතයුතු නීතිමය කරුණු කිහිපයක් ගැන අද මං ඔයාලව දැනුවත් ...
-
සේද මවතේ ගමන් කරන සෑම අයෙකුටම ලෝක ඉතිහසයෙන් සැඟව ගිය බොහෝ රහස් සොයා ගත හැක.මහා අසියානු සංස්කෘතිය බටහිර ලෝකයට සම්ප්‍රේශණය වුයේ මෙම මාර්ග...
-
පොඩි කාලයක් නිහඩව ඉදලා ඔන්න ඉතින් මං ආයෙමත් පොඩි වැඩක් කළා.දිනමිණ කප්රුක පිටුවෙන් තමයි ඔන්න ඉතින් මං අයෙමත් ඔයාලා අතරට ආවේ.මේක ඩිසයින් ක...
-
සුසන්තිකා , දමයන්ති දර්ශා , මේරියන් ජෝන්ස් , මයිකල් ජෝර්ඩ්න් මෙම නම් පෙළ ඔබ අසා ඇතුවාට සැකයක් නැත. නමුත් ඔබ R. කරුණානන්ද යන නම අසා තිබේ ...
දැන් ඉන්න අය
රස්තියාදු ගහපු සෙට් එක
අපේ ගැන්සිය
කැමති සෙට් එක
හොයමුකො බලන්න
උණු උණු නිව්ස් බලමුද?
http://www.aluthnews.com/

















0 comments:
Post a Comment
බොහොම ස්තූතියි.....