1968 දී අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවැති පරිගණක සමුළු වේදී 192kbක අතිශය ප්‍රථමික ධාරිතාවක් ඇති මේන්-ෆ්‍රේම් පරිගණකයක් සැතපුම් 25ක් ඈත සිට ක්‍රියා කර නරඹන්නන් විශ්මයට පත් කළ මවුසයේ නිර්මාපකයා ඩග්ලස් එන්ගල්බාට් වන මොහුයි.
මවුසය ද ඇතුළුව පරිගණක ආශ්‍රිත නිර්මාණ 200කට පමණ පේටන් බලපත්‍ර මොහු සතුයි.ඒ සෑම නිර්මණයකම විශේෂත්වය යුසර් ෆ්‍රෙන්ඩ්ලි එනම් භාවිත කරන්නට ඉතා පහසුවෙන් හැසිරවිය හැකි වීම විශේෂත්වයකි.
අන්තර්ජාලය කියන දේ අපි හැමෝම මේ වෙනකොට භාවිත කරනවා. ඒකට වයස් භේදයක් නෑ. හැමෝටම අන්තර්ජාලය කියන දේ ගොඩක් උදව් වෙනව වගේම තමයි ඒ තුළින් අන්තර්ජාලය නොමනා භාවිතයටත් බොහොමයක් දෙනා පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම තමයි අන්තර්ජාලය එක්ක ගනුදෙනු කරන අයට FB ACCOUNT එකක් නැතිවෙන්නෙ එහෙමත් වෙලාවක. මෙතැනදි ගොඩදෙනෙක්ට යාළුවො හම්බවෙනව වගේම තමයි මේ හින්ද රට වටේ තියෙන කරදර පටලවගන්න වෙලාවලුත් එමටයි. තමන්ගෙ ජීවිතේ නොතේරුම්කමට කරපු දෙයක් හින්ද තේරුම්කමක් තියෙන වයසකදි තමන්ට ඒක මානසික පීඩාවක් වෙනවනම් ඒ කරුණම මොනතරම් UPSET ද? ඒත් මේ වගේ දෙයක් හින්ද මානසික පීඩාවට ලක්වුණු තරුණියක් පසුගියදා තමන්ගෙ සුන්දර ජීවිතයෙන් සදහටම සමුගත්තා. ඈ තමයි AMANDA.
ජීවිතය කියන්නේ අභියෝගයක්.හිතන්න ඒ අභියෝගය භාරගන්න ඔයාලා කොච්චර දුරට ලෑස්තිද කියලා.ඉතින් මං මේ කියන්නෙත් එහෙම ජීවිතේ අභියෝග නොසැලී භාරගත්, ඒවා ජයගත්ත මිනිස්සු කිහිප දෙනෙක් ගැනයි.මේ පුංචි කතා ටිකක් විතරයි.ඒත් මේ චරිතවලින් ගන්න තියන දේ නම් කිසිසේත්ම පුංචි නෑ.සාවදානව කියවල බලන්න.ඔබටත් කවදක හරි මේවගේ කෙනෙක් වෙන්න බැරිකමක් නම් නෑ.එහෙනම් ඒකට අවශ්‍යවන්නේ එකම දෙයයි.ඒ මොකක්ද කියල ඔයාලටම තෙරෙවි මේ පුංචි කතා ටික කියෙව්වම

1).ශාරුක් ඛාන් අවුරුදු ගාණක් ආපන ශාලවක වේටර් වරයකු ලෙස වැඩ කරපු කෙනෙක්.ඒ වගේම තමයි දමිළ සිනමාවේ සක්විති ලෙස හඳුන්වනු ලබන රැජිනි කාන්ත් අවුරුදු විසි පහේ දී බස් කොන්දොස්තර කෙනෙක්.
............................................................................................................
ඔහු නමින් "ජෝස් මුජීකා"ය.[José Mujica] වෙනත් ලෙසකින් කිවහොත් ඔහු උරුගුවේ රාජ්‍යයේ ජනාධිපතිවරයාය.
නමුත් ඔහු ලොව පුරා ගෞරවයට ලක්ව සිටින්නේ මේ කිසි අයුරකින් නොව ලොව "දුප්පත්ම" නැතහොත් ලොව "වඩාත් ත්‍යාගශීලී" ජනාධිපතිවරයා ලෙසිනි. ඒ අන් කිසිවක් නිසා නොව ඔහු සිය මාසික වැටුපෙන් 90%ක්ම ජනතාවගේ සුභසාධන කටයුතු සඳහා යොදවන බැවිනි.

ඔහු හට විශාල වත්කමක් නැත. ඔහු හට ඇති විශාලතම වත්කම නම් ඔහු හට හිමි දශක ගණනක් පැරණි Volkswagen Beetle මාදිලියේ කාරයකි. ඔහු තවමත් ජීවත්වන්නේ ඔවුනට අයත් ගොවිපලකය. එයද ඇත්තේ ඔහුගේ බිරිඳගේ නමටය.
ඇය ඔහුට ඇගේ පන මෙන් ආදරය කලාය.ඔවුන් ජීවත වූයේ ඔවුන්ගේම ලෝකයක් තනාගෙනය.ඔවුන්ගේ මෙම ආදරය උසස් පෙළ ආරම්භ වීමත් සමඟ තවත් දලු ලා වැඩැන්නට විය.ඔවුන් දිනක් ඔවුන්ගේ අදරයේ සිමාවෙන්වලින් ඔබ්බට පැන ගියේය.දිනක් පන්තියේ ගුරුවරයාට පන්තියට පැමිණීමට නොහැකි වුවේය..එදින මොවුන් දෙදනා පන්ති අවසන් වේලාව පැමිණෙන තුරු ලැගුම්හලක ගත කළේ තම ජිවිතයේ සුන්දරම හෝරාවන් කිහිපය එය යයි සිතමිනි.එම හෝරාවන් අතරතුර පෙම්වතාගේ දුරකතනයෙන් ඇගේ පින්තුර කිහිපයක් ගත්තේ ඇයගෙ අනුදැනුමද ඇතිවය.ඔවුන් දෙදෙනාගේ සිතේ ආදරය මිස වෙන කිසිවක් නොවිය.. දින සති ගෙවි ගියේය.ඔවුන්ගේ බැදීම් තවත් වැඩි විය. ඔවුන් නිතර නිතර ඒසේ මුණ ගැසුණේය.තව තවත් පින්තුර හා විඩියෝ ඔහුගේ දුරකතනයේ සටහන් විය.
එක දිනක් ඔහුගේ දුරකතනය බිම වැටී ක්‍රියවිරහිත වීම හෙතුවෙන් ඔහු එය දුරකතන වෙළෙඳසලකට ගෙනගොස් දෝෂය නිවැරැදි කරගැනීමට ලබාදී අවේය.වෙළෙඳසලෙහි සිටි අයියා එය ගෙනගොස් දොෂය නිවැරැදි කර ටිකක් දුරකතනය පරික්ෂා කිරිමේ දී ඔහුගේ ඇස්වලට මෙම ඡයාරුප හසුවුයේය. මොහු එම ඡයාරුප හා වීඩීයෝ සියල්ලම ඔහුගේ දුරකතනයට ලබාගත්තේ තාක්ෂණයේ දියුණුවේ ආදාරයෙනි.පෙම්වතා දුරකතනය රැගෙන ගෙදර ගියේ තම පෙම්වතිය සමඟ මලක් 2ක් කැඩීමටය.වෙළෙඳසලෙහි අයියා ගෙදර ගියේ ඡයාරුප හරි ආකාරයට බලා ගැනිමටය.
ඔහු ගෙදර ගොස් සියල්ල බලා අනුන්ගේ සතුටින් ඔහු ද යම් සතුටක් ලබුවා පමණක් නොව තම මිතුරන්ට ද ඒව පෙන්වුයේ බෙදාහදා ගැනීම තනිවම බුක්ති විදිනවාට වඩා වටින නිස වෙන්නට පුළුවන.මෙසේ කලය ගත වුණේය.ඔහු හා ඇය මේ කිසිවක් සිහිනෙකින්වත් සිතා සිටියේ නැත.තාක්ෂණයේ දියුණුවටද පින්සිද්ධ වන්නට ඡයාරුප සහ වීඩීයෝ රටපුරා හා අන්තර්ජාතිකව ද විසීරී ගියේය.ටිකෙන් ටික ඇය පරේ යනවිට කොල්ලන් විහිලු කිරිමට ද,පසු පස ඒමට ද පටන්ගත්තේය.එහෙත් ඒවා ඇය එතරම් ගනන්ගත්තේ නැත.
මගේ මේ ලිපිය හොඳට පැහැදිලිව කියවන්න පහත
ලින්ක් එක ක්ලික් කරන්න
http://www.dinamina.lk/epaper/art.asp?id=2012/10/10/pg26_0&pt=p&h=
http://www.dinamina.lk/epaper/?id=26&tday=2012/10/10
වසර 3කට පෙර ,
" කට්ටියක් අපිට වෙඩි තියනවා " ....
ක්‍රිස්ටිනාට ඉන් අනතුරුව ඇසුණේ වෙඩි හඩවල් පමණි. ඇගේ නෙතගින් කදුළු වැගිරුණේ ඇයටත් නොදැනුවත්වය.
ඒ මහේලගේ දිවියේ කටුකම බියකරුම දිනයයි. ක්‍රිකට් ලොවේ තම සමීපතම සගයා කුමාර සංගක්කාරද මරණයෙන් බේරිමට උත්සහ දරන ආකාරය ඔහු දුටුවේය.
ඔහු පසු කලෙක මිතුරන් හා පැවසුවේ මෙයයි.
" මම හිතුවා එදා මම මැරෙයි කියලා "
අද ,
වසර 30 කට අධික කාලයක් යුද්දයෙන් බැට කා ශ්‍රි ලංකාවාසීන් අද ආඩම්බරයෙන් ලෝක විස්සයි විස්ස ලෝක කුසලානය තම සුන්දර දූපතේ පවත්වයි. ශ්‍රි ලංකාව අවසාන තරගයටද සුදුසුකම් ලබා ඇත.
ශ්‍රි ලංකාවාසීන් සිනහමුසු මුහුණින් සිටියත් ඔවුන් කිසිවිටෙකත් ඔවුන්ගෙ අවාසානාවන්ත සිවිල් යුද්ධය සිතින් අමතක කර නොමැත.
ඔවුන් අද ලොවටම පවසන්නෙ ඔවුන් සිටිය ආකාරත් අද සිටින ආකරයත්ය.අවසන් තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය ලබා දුන්නේ කොටි සංවිධානය විසින් ඝාතනය කල හිටපු ශ්‍රි ලංකා ජනපති රණසිංහ ප්‍රේමදාසය.
යුද්ධයෙන් පසු ශ්‍රි ලංකා ජනතාවට නැවත සතුටු විය හැකි ආරංචිය බොහෝ දුරට මෙම ලෝක කුසලානය වීමට ඉඩ තිබේ. එය මේ ඉරිදා තීරණය වනු ඇත.
එහෙත් ශ්‍රි ලාංකීය ජනතාව ඔවුන්ගේ ක්‍රිකට් නායකයා ගැන ආඩම්බර විය යුතුය. ඒ ඇයි ?
අවසාන පුර්ව තරගයට පෙර මහේල සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙ තේ පානය කරමින් සිටියේය. හැමෝම ඔහු දෙස බලයි.
පැපුවානිව්ගිනියා මුහුදේ ගිලෙමින් තිබූ මගී නැවක ජීවිත 246 බේරා ගැනීමේ මෙහෙයුමට නායකත්වය දුන් ශ්‍රී ලංකික කපිතාන් වරයෙකු එංගලන්තයේ දී ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබා ඇත.
2012 ලොයිඩ්ස්වල ජාත්‍යන්තර සම්මාන උලෙළේ ‘Amver Assisted Rescue at Sea Award’සම්මානය ලැබූ කපිතාන් විමර්ශන ෂෙරෝස් විදානගමගේ ටෙහ් චයිනා නැවිගේෂන් සමාගමේ Mv-Kwangtung නැවේ කපිතාන් වරයාවේ.
එංගලන්තයේ ලන්ඩන් නුවර ලොංචස්ටර් හෝටලයේ දී සැප්තැම්බර් 26 දින එරට නාවික කටයුතු ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මාන උළෙල පැවැත්විණි.
උපන් ලපය වාසනාව හෝ අවාසනාව රැගෙන එන්නේ යෑයි විශ්වාසයක් අප තුළ ඇත. උපන් ලපය නිසා ලැබෙන වාසනාව හෝ අවාසනාව තීරණය වන්නේ උපන් ලපය පිහිටා ඇති ස්‌ථානය, එහි පාට සහ එය කොතරම් විශාලද යන කාරණාව මතයි.
උපන් ලප පෙර ආත්ම භවයන්ගේ සිට අප කරපින්නා ගෙන එන කර්මය මේ ආත්මයේදී ප්‍රකාශනය වන ක්‍රමයක් ලෙසද මතයක් පවතී. උපන් ලප හෙළිකරන රහස් පිළිබඳ අද අපි ඔබට ඉදිරිපත් කරමු.
ප්‍රථමයෙන් සිරුරේ ඉදිරිපස පිහිටා ඇති උපන් ලප පිළිබඳව අවධානය යොමු කරමු.
උපන් ලපය 01
ඔබේ ජීවිතය අභියෝගාත්මකය. අසීරු කාලවලට මුහුණ දෙනු ඇත. නමුත් ශරීරයේ ඉදිරිපස පිහිටා තිබෙන මෙවැනි උපන් ලප රතු පැහැති නම්, එයින් සංකේතවත් වන්නේ එම අභියෝග ජයගෙන ඉදිරියට යන බවයි.
වෙළඳ කණ්ඩායම් සමඟ ඉන්දියාවට පැමිණෙන මොහුට සර්වාස්ථිවාධී ථීරවාද නිකායට අයත් හිමි නමක් හමු වී බුදු දහම පිළිබඳ අසා දැන ගන්නා ඔහු එම හිමියන් සමඟ හිමාලයේ හිමිස් නම් ආරමයට යන අතර එහිදී ජේසුස් තරුණයා විසින් බෞද්ධ භාවනා ක්‍රම ඉගෙන ගන්නා අතර වයස 29 වන විට නැවතත් තම මවු රටට පැමිණේ..ඉහතින් සඳහන් කළ හිමීස් ආරමය අද දක්වාම ක්‍රියාකාරීව පතින අතර ජේසුස් වහන්සේ පිලිබඳ ලියවිලිද එම අරමය සතුව ඇත.මෙම ආරාමය ටිබෙට් රටේ ලඩාන් ප්‍රදෙශයේ පිහිටා ඇත.

තම රටට පැමිණීමන් පසුව තමන් උගත් දර්ශනය දේශනා කරන්නට පටන ගත් අතර ඒ සඳහා විශාල පිරිස් පැමිණෙන්නට පටන් ගත්තේය.මෙය ඒ වනවිටත් පැතිර තිබූ යුදෙව් ආගමට මරු පහරක්ම විය.මෙය හොදින් අවබොධ කරගත් යුදෙව් පූජකවරු ජේසුස් වහන්සේට විවිධ බාධක එල්ල කරන්නට පටන් ගත් අතර එහි අවසානය වුයේ මරණීය කුමන්ත්‍රණයකිනි.මේ බව වටහා ගත් ජේසුස් වහන්සේ නැවතත් ඉන්දියාවට පමිණෙන අතර ට්බෙට් ප්‍රදේශයෙහි වාසය කර ඇත.
සිංහල නැත්නම්
හැම දේකටම මුල
උණු කැවුම්
-
ශරීරය අලංකාර ලෙස සැරසීමේ කලාවන් අතුරින් දිගුම ඉතිහාසයකට හිමිකම් කියන කලාවක් වනුයේ ශරීරයේ රූප කෙටීමේ නොහොත් පච්ච කෙටීමේ කලාවයි. අතීතයේ විසූ...
-
තම මව 'ප්‍රී එක්ලන්මිසියා' තත්ත්වයෙන් පීඩා විදීම නිසා ඒන්ජල්ට අනික් දරුවන්ට මෙන් මාස දහයක් මවු කුස තුළ වැඩෙන්නට හැකි වුණේ න...
-
ඇය ඔහුට ඇගේ පන මෙන් ආදරය කලාය.ඔවුන් ජීවත වූයේ ඔවුන්ගේම ලෝකයක් තනාගෙනය.ඔවුන්ගේ මෙම ආදරය උසස් පෙළ ආරම්භ වීමත් සමඟ තවත් දලු ලා වැඩැන්නට වි...
-
මේ තියෙන්නෙ සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක්.ඔයාලම කියවල බලන්නකෝ අපි ළමයින්ට දෙන්නේ නොදැනුවත්වම වස නේද.මේක කියවල ළමයින්ට ඇස්ට්‍රා දෙ...
-
රන් 15 යි රිදී 14 යි ලෝකඩ 1 යි ලෝකයේම 1 ලෝකයේ රටවල් සමූහයක සහභාගිත්වයෙන් පවත්වන ඉහළම තරගාවලිය "ඔලිම්පික්" යනුවෙන් හැඳි...







