Wednesday, July 18, 2012
ඔන්න ඉතින් මටත් නිකන් ඉන්න බැරි කමට බ්ලොග් එකක් හදාගන්න හිතුනා.ප්‍රබූගෙ වැයික්කිය පටන්ගත්තේ රස්සාව කරන ගමන් ලැබෙන පොඩි පොඩි විවේක වෙලාවලදියි.
මගේ වැයික්කියේ තියන සමහර දේවල් ඔයාලට අලුත් අත්දැකීමක් වේවි කියල හිතනව.
ඉතින් එන්න මගේ වැයික්කියට.
ගොඩ වැදිලා මගේ වැයික්කියේ දාල තියන සෙල්ලම් කොහොමද කියල අදහසක් දෙකක් දාන්නත් ඔන්න අමතක කරන්න එපා හෙදේ..මෙහෙම එකක් හදන්න මාව අවුස්සපු දිනමිණේ ධනුවටත් ඔන්න ස්තූති පාරක් නොදැන්මොත් මිනිහ තරහ වේවි.ඔන්න ඉතින් ස්තූතියි හොදේ
Subscribe to:
Post Comments (Atom)
සිංහල නැත්නම්
හැම දේකටම මුල
උණු කැවුම්
-
ඔන්න ඉතින් මටත් නිකන් ඉන්න බැරි කමට බ්ලොග් එකක් හදාගන්න හිතුනා.ප්‍රබූගෙ වැයික්කිය පටන්ගත්තේ රස්සාව කරන ගමන් ලැබෙන පොඩි පොඩි විවේක වෙලාවල...
-
රන් 15 යි රිදී 14 යි ලෝකඩ 1 යි ලෝකයේම 1 ලෝකයේ රටවල් සමූහයක සහභාගිත්වයෙන් පවත්වන ඉහළම තරගාවලිය "ඔලිම්පික්" යනුවෙන් හැඳි...
-
සුසන්තිකා , දමයන්ති දර්ශා , මේරියන් ජෝන්ස් , මයිකල් ජෝර්ඩ්න් මෙම නම් පෙළ ඔබ අසා ඇතුවාට සැකයක් නැත. නමුත් ඔබ R. කරුණානන්ද යන නම අසා තිබේ ...
-
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ රස වෙදකම මැයින් එක් අංශයක් ඇත. එහිදී බෙහෙත් වර්ග සාදනුයේ උග්‍ර විෂ සහිත රසදිය රිදී, රත්තරන්, පාසානම්, යකඩ, ...
-
උපන් ලපය වාසනාව හෝ අවාසනාව රැගෙන එන්නේ යෑයි විශ්වාසයක් අප තුළ ඇත. උපන් ලපය නිසා ලැබෙන වාසනාව හෝ අවාසනාව තීරණය වන්නේ උපන් ලපය පිහිටා ඇති ස්...
දැන් ඉන්න අය
රස්තියාදු ගහපු සෙට් එක
අපේ ගැන්සිය
කැමති සෙට් එක
හොයමුකො බලන්න
උණු උණු නිව්ස් බලමුද?
http://www.aluthnews.com/



7 comments:
නියමයි මචං, උඹේ වැයික්කියට මෙන්න අපෙන් හරසර. ජයවේවා
වැයික්කිය උඹේ වුනාට චන්ඩිය මමයි..........
නියමයි මචෝ
thanks naleen aiye
ප්‍රබූ..ඔයාගේ වැයික්කිය දැක්ක ගමන් රවුමක් දාන්න හිතුනා.හරිම ලස්සනයි..මල් 7 යි.
NIYAMAI. ASTRA & OLYMPIC NEWS ELA.
ko mata sthuthi....
Post a Comment
බොහොම ස්තූතියි.....