Tuesday, August 7, 2012

    පොඩි කාලයක් නිහඩව ඉදලා ඔන්න ඉතින් මං ආයෙමත් පොඩි වැඩක් කළා.දිනමිණ කප්රුක පි‍ටුවෙන් තමයි ඔන්න ඉතින් මං අයෙමත් ඔයාලා අතරට ආවේ.මේක ඩිසයින් කළෙත් මංම තමයි.පි‍ටුව හදන්න මහන්සි වුණු දමින්ත කෞශල් අයියටයි,එච්.කේ.පීරිස් අයියටයි විශේෂයෙන් ස්තූති කරන්නත් ඕනි.
  1. මේක කියවල බලල කොහොමද කියන්නකෝ. මගේ තියන අඩුපාඩු හදා ගන්නත් එක්ක ඔයාල පොඩි comment එකක් දාන්න ඔන්න අමතක කරන්නත් එපා හොදේ.

    යට තියන ලින්ක් එකෙන් ගියොත් හොදට ලිපිය කියවන්න පුළුවන්.

    http://dinamina.lk/epaper/?id=26&tday=2012/08/08

    http://dinamina.lk/epaper/art.asp?id=2012/08/08/Pg26_0&pt=p&h=#

7 comments:

Lakal Fernando said...

අකුණෙන් කප්රැකට. පුවත් පත් සමාගමක් දක්වා දිගු ගමනක් යන්නට සුභ පැතුම් අයියා. සදා ජය

Unknown said...

thanks malli

Tharanga said...

මගෙ උනුසුම් සුභ පතුම් මිතුර ප්‍රබූ

Ash NeeRaa said...

නියම වැඩක් ප්‍රබූ ....... හොඳ ගමනකට සුභ පැතුම්

Unknown said...

@tharanga-thanks yalu....
@ash-thanks

Pathum said...

wow niyamai machan digatama kargena ynna

Isuru said...

good

සිංහල නැත්නම්

හැම දේකටම මුල

උණු කැවුම්

දැන් ඉන්න අය

රස්තියාදු ගහපු සෙට් එක

අපේ ගැන්සිය

කැමති සෙට් එක

හොයමුකො බලන්න

පිය නගන්න

samakaya wate

උණු උණු නිව්ස් බලමුද?

http://www.aluthnews.com/

මටත් දෙන්න ඉඩක්

ප්‍රබූගේ වැයික්කිය
Twitter Bird Gadget