Tuesday, August 7, 2012
-
පොඩි කාලයක් නිහඩව ඉදලා ඔන්න ඉතින් මං ආයෙමත් පොඩි වැඩක් කළා.දිනමිණ කප්රුක පිටුවෙන් තමයි ඔන්න ඉතින් මං අයෙමත් ඔයාලා අතරට ආවේ.මේක ඩිසයින් කළෙත් මංම තමයි.පිටුව හදන්න මහන්සි වුණු දමින්ත කෞශල් අයියටයි,එච්.කේ.පීරිස් අයියටයි විශේෂයෙන් ස්තූති කරන්නත් ඕනි.
මේක කියවල බලල කොහොමද කියන්නකෝ. මගේ තියන අඩුපාඩු හදා ගන්නත් එක්ක ඔයාල පොඩි comment එකක් දාන්න ඔන්න අමතක කරන්නත් එපා හොදේ.
යට තියන ලින්ක් එකෙන් ගියොත් හොදට ලිපිය කියවන්න පුළුවන්.
http://dinamina.lk/epaper/?id=26&tday=2012/08/08
http://dinamina.lk/epaper/art.asp?id=2012/08/08/Pg26_0&pt=p&h=#
Subscribe to:
Post Comments (Atom)
සිංහල නැත්නම්
හැම දේකටම මුල
උණු කැවුම්
-
සේද මවතේ ගමන් කරන සෑම අයෙකුටම ලෝක ඉතිහසයෙන් සැඟව ගිය බොහෝ රහස් සොයා ගත හැක.මහා අසියානු සංස්කෘතිය බටහිර ලෝකයට සම්ප්‍රේශණය වුයේ මෙම මාර්ග...
-
ඔන්න ඉතින් මගේ දෙවෙනි වැඩේ තමයි මේක.කොකා කෝලා ලිපියට නම් ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා.කොහොම උණත් ලිපියක් විදියට මේක සාර්ථකද කියලා ඔයාලම කියවල...
-
ඔයාලාට පහතින් දැක්වෙන චක්‍රය භාවිතයෙන් ඔබගේ ඉපදෙන්න ඉන්න දරුවාගේ ලිංගික භාවය ඉතා පහසුවෙන් නිශ්චය කරගන්න පුළුවන්.මේ ගැන තොරතුරක් මට මගේ...
-
රන් 15 යි රිදී 14 යි ලෝකඩ 1 යි ලෝකයේම 1 ලෝකයේ රටවල් සමූහයක සහභාගිත්වයෙන් පවත්වන ඉහළම තරගාවලිය "ඔලිම්පික්" යනුවෙන් හැඳි...
-
වසර 3කට පෙර , දිනක් ක්‍රිස්ටිනා ජයවර්ධනගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණි. ඒ පකිස්තානයේ සංචාරයක නිරත වී සිටි ඇගේ සැමියා මහේල ජයවර්ධනගෙන්ය...
දැන් ඉන්න අය
රස්තියාදු ගහපු සෙට් එක
අපේ ගැන්සිය
කැමති සෙට් එක
හොයමුකො බලන්න
උණු උණු නිව්ස් බලමුද?
http://www.aluthnews.com/
7 comments:
අකුණෙන් කප්රැකට. පුවත් පත් සමාගමක් දක්වා දිගු ගමනක් යන්නට සුභ පැතුම් අයියා. සදා ජය
thanks malli
මගෙ උනුසුම් සුභ පතුම් මිතුර ප්‍රබූ
නියම වැඩක් ප්‍රබූ ....... හොඳ ගමනකට සුභ පැතුම්
@tharanga-thanks yalu....
@ash-thanks
wow niyamai machan digatama kargena ynna
good
Post a Comment
බොහොම ස්තූතියි.....