Wednesday, August 1, 2012
තම මව 'ප්‍රී එක්ලන්මිසියා' තත්ත්වයෙන් පීඩා විදීම නිසා ඒන්ජල්ට අනික් දරුවන්ට මෙන් මාස දහයක් මවු කුස තුළ වැඩෙන්නට හැකි වුණේ නෑ.රූබිට මාස තුනහමාරක් වැනි ඉතා කෙටි කාලයකින් මෙලොව එළිය දකින්න සිදු වුණා.ඒ 2006 පෙබරවාරි 03වැනි දිනයි.
එතරම් අඩු කාලයකින් මෙලොව එළිය දුටු රූබිට වැඩි කාලයක් ජීවත් වෙන්න වාසනාවක් ලැබෙතැයි කිසිවකුත් සිතුවෙනම් නෑ.ඇගේ උපත් බර අවුන්ස දොලහමාරක් පමණ වුණා.
ශරීර ප්‍රමාණය මවගේ අල්ලේ ප්‍රමාණයට සමාන වූ අතර ඇයගේ අල්ල මවගේ නියපොත්තක් තරම් වුණා.ආහාර ලෙස පැය 4කට වරක් මවු කිරි බිංදු කිහිපයක් ඇයට ලබාදුන් අතර පහළොස් වරක් ඇයට රුධිරය ලබා දී තිබෙනවා.
රූබිගේ හුස්ම ගැනීම පවා වරින් වර නතර වී තිබෙනවා.බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් ඇයගේ ජීවිතය බේරගන්න නොකළ සටනක් නැහැ.අවසානයේ සියල්ලම මවිතයට පත් කරමින් ඇය ජීවත් වීමට සමත් වුණා.මෙතරම් අඩු මාස ගණනකින් ඉපදී දිවි බේරාගත් එකම සිගිත්තිය වන්නේ රූබියි.මේ වන විට ඇය බ්‍රිතාන්‍යයේ කුඩාම දරුවා ලෙස වාර්තා පොතට එක්වී තිබෙනවා.
Subscribe to:
Post Comments (Atom)
සිංහල නැත්නම්
හැම දේකටම මුල
උණු කැවුම්
-
රන් 15 යි රිදී 14 යි ලෝකඩ 1 යි ලෝකයේම 1 ලෝකයේ රටවල් සමූහයක සහභාගිත්වයෙන් පවත්වන ඉහළම තරගාවලිය "ඔලිම්පික්" යනුවෙන් හැඳි...
-
ඔයාලාට පහතින් දැක්වෙන චක්‍රය භාවිතයෙන් ඔබගේ ඉපදෙන්න ඉන්න දරුවාගේ ලිංගික භාවය ඉතා පහසුවෙන් නිශ්චය කරගන්න පුළුවන්.මේ ගැන තොරතුරක් මට මගේ...
-
ශරීරය අලංකාර ලෙස සැරසීමේ කලාවන් අතුරින් දිගුම ඉතිහාසයකට හිමිකම් කියන කලාවක් වනුයේ ශරීරයේ රූප කෙටීමේ නොහොත් පච්ච කෙටීමේ කලාවයි. අතීතයේ විසූ...
-
අන්තර්ජාලය කියන දේ අපි හැමෝම මේ වෙනකොට භාවිත කරනවා. ඒකට වයස් භේදයක් නෑ. හැමෝටම අන්තර්ජාලය කියන දේ ගොඩක් උදව් වෙනව වගේම තමයි ඒ තුළින් අන්තර්...
-
තම මව 'ප්‍රී එක්ලන්මිසියා' තත්ත්වයෙන් පීඩා විදීම නිසා ඒන්ජල්ට අනික් දරුවන්ට මෙන් මාස දහයක් මවු කුස තුළ වැඩෙන්නට හැකි වුණේ න...
දැන් ඉන්න අය
රස්තියාදු ගහපු සෙට් එක
අපේ ගැන්සිය
කැමති සෙට් එක
හොයමුකො බලන්න
උණු උණු නිව්ස් බලමුද?
http://www.aluthnews.com/
2 comments:
marai prabu wedenam niyamai mage suba pethum
මාර දේවල් තමයි දැන් කාලේ වෙන්නේ
Post a Comment
බොහොම ස්තූතියි.....