Wednesday, November 14, 2012

ඉන්දියන් ආණ්‌ඩුවේ විශ්‍රාම වැටුප් වාර්තාවලට අනුව ඇගේ වයස අවුරුදු 101යි. එහෙත් ඇය තරයේම කියන්නේ තමාගේ වයස අවුරුදු 113ක් බවයි.
ගිනස් ලෝක වාර්තා පොතට අනුව ලොව වියපත්ව වාමන මනුෂ්‍යයා වන්නේ ලොවෙල් ඩෙෆොරස්‌ට් මේසන් (Lowell De forest Mason). ඔහුගේ වයස අවුරුදු 74ක්.
සීනත් බී ඉස්‌ලාම් ආගම අදහන කාන්තාවක වන අතර ශුද්ධ වූ මක්‌කමට වන්දනා ගමනක යෙදීම සහ සල්මාන් ඛාන් මුණගැසීම ඇගේ සිහින පෝලිමේ අංගයි.

සීනත් බී තම වයස ගැන පවසන්නේ සත්‍යයක් නම්, ඇය ඉපදී ඇත්තේ වික්‌ටෝරියා මහ රැජන ඉන්දියානු අධිරාජිනිය ලෙස කටයුතු කළ කාලයේ දී. "මගේ ළමා කාලයේ දී භූපාල් නගරය කියන්නේ විශාල වනාන්තරයක්. ඇහැට පෙනෙන මානයේ හැම තැනකම තිබුණේ ගහකොළ විතරයි......." ඇය සඳහන් කරනවා.
"බ්‍රිතාන්‍ය ජාතිකයන් භූපාල් නගරයට පාන් හඳුන්වා දුන් කාලයත් මට මතකයි. එය ඉන්දියානුවන් විසින් කිසි කලෙකත් අනුභව කර නොතිබූ ආහාරයක්...."

ඉතාම පුදුමසහගත කාරණය වන්නේ වයස අවුරුදු 113 දිත් ඇගේ කෙස් කළු පැහැයෙන් යුක්‌ත වීමයි. එහෙත් ඇගේ මුළු කටටම තිබෙන්නේ දත් 3ක් පමණයි.

සංඛනාද වෙදගේවත්ත
Subscribe to:
Post Comments (Atom)
සිංහල නැත්නම්
හැම දේකටම මුල
උණු කැවුම්
-
රන් 15 යි රිදී 14 යි ලෝකඩ 1 යි ලෝකයේම 1 ලෝකයේ රටවල් සමූහයක සහභාගිත්වයෙන් පවත්වන ඉහළම තරගාවලිය "ඔලිම්පික්" යනුවෙන් හැඳි...
-
ඔයාලාට පහතින් දැක්වෙන චක්‍රය භාවිතයෙන් ඔබගේ ඉපදෙන්න ඉන්න දරුවාගේ ලිංගික භාවය ඉතා පහසුවෙන් නිශ්චය කරගන්න පුළුවන්.මේ ගැන තොරතුරක් මට මගේ...
-
ශරීරය අලංකාර ලෙස සැරසීමේ කලාවන් අතුරින් දිගුම ඉතිහාසයකට හිමිකම් කියන කලාවක් වනුයේ ශරීරයේ රූප කෙටීමේ නොහොත් පච්ච කෙටීමේ කලාවයි. අතීතයේ විසූ...
-
අන්තර්ජාලය කියන දේ අපි හැමෝම මේ වෙනකොට භාවිත කරනවා. ඒකට වයස් භේදයක් නෑ. හැමෝටම අන්තර්ජාලය කියන දේ ගොඩක් උදව් වෙනව වගේම තමයි ඒ තුළින් අන්තර්...
-
තම මව 'ප්‍රී එක්ලන්මිසියා' තත්ත්වයෙන් පීඩා විදීම නිසා ඒන්ජල්ට අනික් දරුවන්ට මෙන් මාස දහයක් මවු කුස තුළ වැඩෙන්නට හැකි වුණේ න...
දැන් ඉන්න අය
රස්තියාදු ගහපු සෙට් එක
අපේ ගැන්සිය
කැමති සෙට් එක
හොයමුකො බලන්න
Blog Archive
උණු උණු නිව්ස් බලමුද?
http://www.aluthnews.com/
2 comments:
මොනව නැතත් වයස ගිහිල්ලත් හොදට ඉන්න එක ගැන නම් වෙනම ඉන්ටවිව් එකක් ගන්න ඕනෙ
මගේ බ්ලොග් එක ගැන රතී ඔයා දක්වන උනන්දුව ගැන මට හරිම සතුටුයි.ඔයාගේ අදහස් ගොඩාක් වටිනව රතී.එක මාව තව තවත් දිරිමත් කරනවා.ඔබට බොහොම ස්තූතියි.
Post a Comment
බොහොම ස්තූතියි.....